යුද්ධය
-

යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්
උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය යුධමය වශයෙන් අවසන්ව වසර 15 ට වඩා ගතවී තිබේ. නමුත් උතුරේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන යාපනය දිස්ත්‍රික්කය පශ්චාත් යුධ සමයේ ගැටළු රැසකට මුහුණදී ඇති ප්‍රදේශයකි. මෙය උතුරටම පොදු ප්‍රශ්නයක් වුවද යාපනයේ ජනතාවට මෙම තත්වය ප්‍රභලව දැනෙමින් පවතී. උතුරේ ප්‍රධානම…
-

එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය
ඉකුත් යුධ සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරිවූයේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ කල සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව සදාකල් අබධිතයින් වන්නට විය. තවත් සමහරුන්ට සිය අදරනියයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනක් තම…
-

සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා
උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි. මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර (Food for Peace)” නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ…
-

වැඩියෙන් වෙරි වෙන බෝතල් රා
මෙරට මත්පැන් අදායමට සෘජුවම දායකත්වයක් දරන පලාත්වලින් ප්‍රමුඛත්වයක් ගෙන ඇත්තේ උතුරු පලාතය. දැන් දැන් මත්පැන් මිල ගණන් ඉහල යන්න යන්න මත් පැන් පානය අඩුවීම කෙසේ වුවද මේ මත්පැන් බීව උදවිය විකල්ප මත් වීමේ ඇබ්බැහී වීම්වලට නැඹුරු වීම දිනේන් දින වැඩි වී ඇති බවනම්නොරහසකි. මිල අධිකව මත්පැන් වලින් වෙන මදන ගතියම අඩු මුදලකින්ද සිදු වීම නිසා…
-

උතුර සාගතෙන්
උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යාලය මෙන්ම උතුරේ ස්වේච්ඡා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධන මගින් සිදුකරන ලද සමීක්ෂණයන් මගින් පෙන්ව දෙන ආකාරයට උතුරු පලාතේ අධ්‍යාපනය ලබමින් සිටින පාසල් ළමුන්ගෙන් 30% ත් 45% ත් අතර ප්‍රමාණයක්ද ගර්බනී මව්වරුන්ගෙන් 30% ත් 40% ත් අතර ප්‍රමානයක්ම මේ වන විට මන්ද පෝෂණයෙන් පෙලෙන බවට තොරතුරු අණාවරණය වී ඇති බවටය. උතුර…
-

නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය
වවුනියාව දිස්ත්‍රීක්කය තුළ ඉකුත් වසර දහයක කාළසීමාව තුළ වන අලින් 78 දෙනකු පමණ මිය ගොස් ඇති බව වවුනියාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. තෙරතුරු දැනගැනීම් පනත යටතේ අප කළ විමසුමකදී එම දෙපාර්මේන්තුව මේ බව අනාවරණය කරන ලදි . අදාල ගැටළුව පිළිබද අදහස් දක්වන වවුනියාව මහකච්චකොඩිය ගම්මානයේ කමල් සෙනවිත්න මහතා පවසා සිටියේ ” අපේ පැති වලට මෙයිට…
-

බෝම්බ කැබලි සමග දිවි ගෙවන මිනිස්සු
මෙරට පැවති මානුෂීය මෙහෙයුමේ අමිහිරියාව උතුරු නැගෙනහිරිට වැඩි වැඩියෙන් දැනෙන විට අනෙක් කාටත් යන්තමින් හෝ එහි අත්දැකීම් දැනෙනු ඇතැයි සිතමු.අවසන් මානුෂීය මෙහෙයුමේ කටුක බව කෙසේ වුවද එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් කන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.මනුෂීය මෙහෙයුමේදී කාලතුවක්කු, මෝටාර්,බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි තවමත් ශරීරයේ තබාගෙන උතුරු පලාතේ…
-

ඇයට අහිමි යුක්තිය
වසර 15කට පෙර අවසන් කල “මානුෂිය මෙහෙයුම ” වෙනුවෙන් තවමත් සව්දිය පුරන මොහොතක තවමත් යුද්ධයේ උපරිම දඩුවම විදිමින් සිටින පිරිසක් පිලිබදවයි මේ විමසුම . අප රට ගත් විට උතුරු නැගෙනහිර යනු යුද්දය දරුණු ලෙසින් පැවති පළාත් දෙකකි. එයින්ද උතුර යනු අවසන් යුද්දය දක්වාම පැවති ප්‍රදේශයක් බැවින් එහි විවිධ වූ අත්දැකීම් ගොන්නක් එහි ජනතවට විඳීමට සිදු…
-

තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු
ඉකුත් 2009 වසර වන තෙක් මෙරට පැවැති සිවිල් යුද්ධය පිළිබද ඔබ අප කවුරුත් දන්නා කරුණක් එම යුද්ධය 2009 වසරේ අවසන් වීමත් සමග පශ්චාත් යුධ සමයේ විවිධ ගැටළු වලට ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදු වුනා. ඒ අතරින් බිම්බෝම්ම ගැටලුව හා ඉඩම් ගැටලුවට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්, මෙහිදී ඉඩම් ගැටලුව කියන්නේ ආරක්ෂක කටයුතු හා යුධමය කටයුතු වලට…
-

බය නොවී ඇවිදින්න – 2028 බිම්බෝම්බ වලින් නිදහස් උතුරක්
1970 ගණන්වල කාම්බෝජියානුවන් මිලියන 1.7ක් පමණ ඝාතනය කිරීමට වගකිව යුතු කම්බෝජියානු නායක පොල්පොට් , “බිම්බෝම්බ යනු පරිපූර්ණ සොල්දාදුවන්ය. ඔවුන් කිසිදා නිදා නොගනිති. ඔවුන් අසීමිත ඉවසීමෙන් බලා සිටිති” යනුවෙන් වරක් පවසා ඇතැයි කියවේ . එම නිසා මෙම සටහන ගෙන එනුයේ තවමත් අවදානමක් ඇති ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් බිම්බෝම්බ ඉවත් කිරීමට ගෝලීය අවදානය යොමු කිරීමට අප්‍රේල් 4…









