සජිත් ප්‍රේමදාස
-
සජිත් ජනාධිපතිවරණයට ඇප තියයි
සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙනවා.
-
සජිත් සහ අනුරගේ විවාදයට දින නියම වෙයි
පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දුන් දිනවලින් විවාදය සඳහා ජුනි 6 වනදා අනුර දිසානායක මහතා භාරගත් බවයි.
-
මහේෂ් සේනානායක සජබයට එක්වෙයි
මෙහිදී විපක්ෂ නායකවරයා විසින් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව සමඟි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-
අනුරගෙන් සජිත්ට අවසාන නිවේදනයක්
ඔහු කියා සිටින්නේ මීට පෙර මෙම විවාදය සඳහා මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයක් ලබාදුන් නමුත් ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවයි.
-
මැයි රැලිවල කියපු කතා
මෙවර කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධානය මැයි දින පෙළපාලි රැස්වීම් ඊයේ (01) දින සංවිධානය කර තිබුණා.
-
අරගල සමයේ දී සජිත් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ජොන්ස්ටන්ගෙන් අනාවරණයක්
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
-
IMF විශේෂ සාකච්ඡාවක් අද
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී…