Loading...

,

ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩවෙයි



2024 ජනාධිපතිවරණයේ සමඟි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර තිබෙනවා.

මේ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළා.

ජනප්‍රිය රංගන ශිල්පීනියක් වූ එතුමිය මේ වන විට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *