නාමල් රාජපක්ෂ
-
නාමල්ගේ රැස්වීමකට ගල් ප්‍රහාරයක්
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචි දරුවෙක් බවයි.
-
නාමල් දැක්ම එළි දකී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) උදෑසන කොළඹ දී එලි දැක්වුණා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශකයේ මෙවර තේමාව වී ඇත්තේ “නාමල් දැක්ම” දැක්ම යනුවෙනි. පිටු 50කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂී කරුණු පහතින්. බදු බර පහළට සියලු ජනතාව මත පටවා ඇති එකතු කළ අගය මත බදු (VAT) සහ උපයන විට…
-
සූට් එක බලෙන් අන්දවන්න බෑ – නාමල් මාධ්‍ය හමුවේ කියයි
ජනාධිපතිවරණයට තරඟ කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්ෂ කළ ඉල්ලීම භාරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ අද (07) ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් අනතුරුවයි. පක්ෂය හැර ගිය පිරිසට ද නැවත එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේ දී සිය…
-
නාමල්ට එරෙහි නඩුවක් නැවත කැඳවීමට නියෝග
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිට ඇති බවද වාර්තා වනවා.
-
පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා වෙන්වුණු අය ගැන නාමල් තීරණයක් ගනී
පොහොට්ටුව සමඟ ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බවට ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින කොටසක් පවසන බවද ඒ මහතා කියා සිටිනවා.
-
අගමැති වෙලා ඉඳපු කාලේ රනිල් කරපු දෙයක් නෑ – නාමල් රාජපක්ෂ
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණ කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වන බවයි.
-
මහින්දගේ ආණ්ඩුව වට්ටන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා – නාමල් රාජපක්ෂ
“සටන අරඹමු රජරටින්” යන ජනරැලි මාලාවට ඊයේ (26) තලාව නගරයේ දී එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
-
පොහොට්ටුවෙන් නාමල්ට ලැබුණු අලුත් වගකීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.
-
දැන් අපිට ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා – නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද වන විට ජනාධිපතිවරණයය තරඟ කිරීම සඳහා අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.