ජනාධිපතිවරණයට තරඟ කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්ෂ කළ ඉල්ලීම භාරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (07) ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමෙන් අනතුරුවයි.
පක්ෂය හැර ගිය පිරිසට ද නැවත එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේ දී සිය වගකීම බවට පත්වුයේ සූට් ගැලපෙන කෙනෙකුට මසා දීම බවත් නමුත් ඇඳුම බලෙන් ඇන්දවිය නොහැකි බවත්ය.








Leave a Reply