Loading...

අගමැති වෙලා ඉඳපු කාලේ රනිල් කරපු දෙයක් නෑ – නාමල් රාජපක්ෂ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 සිට 2020 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියත් ඔහු කිසිඳු කටයුත්තක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණ කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වනවා නම් ඉතාමත් කල්පනාකාරී විය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *