Loading...

ජුලි 15 වනදා විදුලි බිල අඩුවෙයි?

2024 වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජුලි මස 15 වනදා ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපි මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියා සිටියේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජුලි මස 8 වනදා දක්වා භාරගන්නා බවයි.

වාචික අදහස් විමසීම ජුලි මස 9 වනදා පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.

මෙම ගාස්තු සංශෝධනයේ දී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර එම අඩුවන ප්‍රතිශත ජුලි මස 15 වනදා ප්‍රසිද්ධ කරනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *