Loading...

වව්නියාව

  • වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති

    වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති

    ඉකුත් 2017 වසරේ පමණ වැඩ ආරම්භ කල වවුනියාව නිවාස ව්‍යාපෘතියක නිවාස 3200 ක පමණ ප්‍රමාණයක කටයුතු තවමත් අවසන් නොකිරීම හේතුවෙන් එම නිවාස අද වන විට වල් බිහිව විනාශ වෙමින් පවතී.  ඒ අනුව අදාල නිවාස ව්‍යාපෘතිය පිළිබද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අංක 27/01/07/0190 දරණ ලිපිය මගින් වවුනියාව නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ අදාල නිවාස ව්‍යාපෘතිය ඉකුත්…

  • සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා

    සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා

    උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි.  මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර (Food for Peace)” නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ…

  • වැඩියෙන් වෙරි වෙන බෝතල් රා

    වැඩියෙන් වෙරි වෙන බෝතල් රා

    මෙරට මත්පැන් අදායමට සෘජුවම දායකත්වයක් දරන පලාත්වලින් ප්‍රමුඛත්වයක් ගෙන ඇත්තේ උතුරු පලාතය. දැන් දැන් මත්පැන් මිල ගණන් ඉහල යන්න යන්න මත් පැන් පානය අඩුවීම කෙසේ වුවද මේ මත්පැන් බීව උදවිය විකල්ප මත් වීමේ ඇබ්බැහී වීම්වලට නැඹුරු වීම දිනේන් දින වැඩි වී ඇති බවනම්නොරහසකි. මිල අධිකව මත්පැන් වලින් වෙන මදන ගතියම අඩු මුදලකින්ද සිදු වීම නිසා…

  • ජන්දයකින් වැඩක් නැති මිනිස්සු

    ජන්දයකින් වැඩක් නැති මිනිස්සු

    වවුනියාව දිස්ත්‍රීක්කයට අයත් නොච්චිකුලම ගම්මානය ශ්‍රී ලංකාවේ අනෙකුත් ගම්මාන වලින් වෙනස්ය. ඒ මෙරට වෙසෙන අන්තික ජනතාවක් වන තෙලිගු නැතහොත් පොදු ව්‍යවහාරයේදී අහිකුණ්ඨක නමින් හැදින්වෙන ජනතාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ පිහිටි එකම ගම මෙය නිසාය. තවත් ප්‍රදේශ කීපයක මෙම ජනතාව ජීවත් වුවද ඔවුන්ටම කියා වෙන්වු ගම් ඇත්තේ කීපයක් පමණි.  වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත වලට…

  • නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය

    නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය

    වවුනියාව දිස්ත්‍රීක්කය තුළ ඉකුත් වසර දහයක කාළසීමාව තුළ වන අලින් 78 දෙනකු පමණ මිය ගොස් ඇති බව වවුනියාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. තෙරතුරු දැනගැනීම් පනත යටතේ අප කළ විමසුමකදී එම දෙපාර්මේන්තුව මේ බව අනාවරණය කරන ලදි . අදාල ගැටළුව පිළිබද අදහස් දක්වන වවුනියාව මහකච්චකොඩිය ගම්මානයේ කමල් සෙනවිත්න මහතා පවසා සිටියේ ” අපේ පැති වලට මෙයිට…

  • එලවටත් නැති මෙලොවටත් නැති වව්නියාවේ ආර්ථිකේ

    එලවටත් නැති මෙලොවටත් නැති වව්නියාවේ ආර්ථිකේ

    ශ්‍රී ලංකාව තුළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කරණු ලබන්නේ මෙරට ගොවින්ට සිය අස්වනු සෘජුවම තොග වෙළදුන් සිල්ලර වෙළදුන් හෝ තනි පාරිභෝගිකයින් අතට පත් කිරීමේ පහසුව පිණිය. ඒ අනුව ගොවින්ට අතරමැදියන් රහිතව සාධාරණ මිළ ගණන් යටතේ මේ තුළින් අලෙවි කිරීමට හැකියාව පවතී. නමුත් වවුනියාව දිස්ත්‍රික්කයේ දශක ගණනාවක යුද්ධයෙන් බැට කෑ ජනතාව වෙනුවෙන් ඉදි කොට ඇති විශේෂ…

  • බෝම්බ කැබලි සමග දිවි ගෙවන මිනිස්සු

    බෝම්බ කැබලි සමග දිවි ගෙවන මිනිස්සු

    මෙරට පැවති මානුෂීය මෙහෙයුමේ අමිහිරියාව උතුරු නැගෙනහිරිට වැඩි වැඩියෙන් දැනෙන විට අනෙක් කාටත් යන්තමින් හෝ එහි අත්දැකීම් දැනෙනු ඇතැයි සිතමු.අවසන් මානුෂීය මෙහෙයුමේ කටුක බව කෙසේ වුවද එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් කන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.මනුෂීය මෙහෙයුමේදී කාලතුවක්කු, මෝටාර්,බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි තවමත් ශරීරයේ තබාගෙන උතුරු පලාතේ…

  • අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය

    අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය

    මෙරට ජනතාවගේ සුභ සිද්ධිය සදහා යැයි පවසමින් සිදු කරන සංවර්ධන ක්‍රියාවන් සදහා යොදවන්නේ මුදල්ය.එසේ වැය කරන මුදල් දේශීයව හෝ විදේශීයව හෝ ලැබුණත් වැය කළ යුත්තේ පලදායී කටයුත්තක් සදහාමය. එමෙන්ම විදේශීය ආධාර මත අප රට තුළ සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රධානතම වගකිව යුතු ආයතන “නොදනී” යනුයෙන් පැවසුවහොත් එයද පුදුමයට කරුණක් නොවන්නේද? මේ ඒ ආකායට විදේශීය…