IPL
-
IPL ක්රීඩක වෙන්දේසිය අද
ක්රීඩක වෙන්දේසිය ශ්රී ලංකා වේලාවෙන් අද (24) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
-
2024 IPL තරඟාවලියේ අවසන් වටයේ කාලසටහන මෙන්න
එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්රබාද් තරඟ වැදීමට නියමිතයි.
-
මේ වසරේ දෙවන වරටත් IPL පිටිය ගිනියම් කරවූ සන්රයිසස් කණ්ඩායම
එහිදී සන්රයිසස් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49කදී ලකුණු 109ක් ලබාගනු ලැබුවා.
-
මුම්බායි ඉනිම වැනසූ මතීෂ තරඟයේ විරයා වෙයි
මුම්බායි වන්කඩේ හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට චෙන්නායි කණ්ඩායමට ආරාධනා කළා.
-
විජයකාන්ත් වියස්කාන්ත්ට IPL වරම් හිමිවෙයි
ඒ ආබාධයක් හේතුවෙන් මෙවර තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශක ක්රීඩකයෙකු ලෙසයි.
-
IPL පළමු තරඟයෙන් ගියවර ශූරයන්ට ජය
තරඟාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (22) චෙන්නායි චිදම්බරම් ක්රීඩාංගණයේ දී පැවැත්වුණා.
-
ලංකාවේ ක්රිකට් ප්රභලයින් සිව්දෙනෙක්ට IPL මඟ හැරෙනු ලකුණු
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් කිහිප දෙනෙක් මෙවර ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අනුමැතිය අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.