පුත්තලම
-

අලි සබ්රි රහීම්ට අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්
මෙම නියෝගය සිදුකර ඇත්තේ කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසිනි.
-

මාළුන්ට ඇල්ගී ඇලජික්ද ?
ආනවිළුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රධාන වැවේ ජීවත් වූ මසුන් සහ විශාල ප්‍රමාණයේ පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවීම ගැටළු සහගත කරුණක් බව වයඹ හඩ පරිසර සංවිධානය සදහන් කරයි. මෙරට ඇති තෙත් බිම් 06 න් එකක් ලෙස ආනවිළුන්දාව රැම්සා අභය භූමිය සැළකේ. එය මෙරට ස්ථාපනය කර ඇති දෙවැනි රැම්සා අභය භූමිය වේ. 1971 වසරේදී…
-

ඉස්සො කාලත් හමාරයි
පොකුණු තුළ ඉස්සන් වගා කිරීම අපේ රටේ පමණක් සිදු වන්නක් නොව. වියට්නායමය,ඉන්දියාව,බංගලාදේශය,ඉක්වදෝරය වැනි රටවල් වලද පොකුණු තුළ ඉස්සන් වගා කිරීම බහුල ලෙස සිදු කරති. නමුත් එම රටවල ඉස්සන්ට වඩා මෙරට ඉස්සන්ට විදේශ වෙළද පළේ ඇත්තේ ලොකු ඉල්ලුමකි. ඊට හේතුව වී ඇත්තේ පෙර සදහන් කර ඇති බොහෝ රටවල් වල ඉස්සන් පොකුණු පවත්වා ගෙන යනු ලබන්නේ පොලිතින්…
-

නිලධාරීන්ට හිසරදයක් වූ තබ්බෝව පොල
පසුගිය කාලය තුළ මෙරට බිහිවූ සෑම රාජයක්ම කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කළේය.බොහෝ දෙනෙකුට මතක ඇති කාලයක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගියේ “මහින්ද චින්තන” වැඩ සටහනය.“යහපාලන” රාජ්‍යයක් ගෙන ගියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය.පෙර සදහන් කර ඇති පරිදි කව්රුන් කුමන සංකල්ප ඉදිරිපත් කරමින් කටයුතු කළත් ඒ සියල්ල සදහා වියදම් කර ඇත්තේ මහජන මුදල්මය. හිටපු මෙරට පාලකයෙකු…
-

දේශපාලන තීන්දු නිසා පව් ගෙවන “පිංකට්ටිය” පාලම
බත්තුළුඔය – උඩප්පුව මාර්ගයේ ඇති පිංකට්ටිය පාලමේ ඉදිකිරීම් කටයුතු අතර මග නතර වී තිබීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. හැමිල්ටන් ඇල හෙවත් පුත්තලම – කොළඹ ඇල මාර්ගය හරහා තිබූ පැරණි පිංකට්ටිය පාලම අබලන් වීම නිසා නව පාලම ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2020 ජූලි මස 20 වෙනි දිනය.කුවේට් ණය ආධාර යටතේ…




