ජුලි මස 1 වනදා සිට බස් ගාස්තුව 5%කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යනු ඇති බවයි.
ඒ අනුව නව බස් ගාස්තුව රුපියල් 28කි වනු ඇති.
වාර්ෂික බස් ගාස්තුව සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
Leave a Reply