Jaliya Yatagama
-

ජනාධිපති අනුර සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) ශ්රී ලංකාව වේලාවෙන් මධ්යම රාත්රී 12ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
-

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්
හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවහොත් ඒ සම්බන්ධව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.
-

පාකිස්ථානය ත්රස්තවාදයේ තෝතැන්නක් බව ඉන්දියාව කියයි
පාකිස්ථානය ත්රස්තවාදයේ තෝතැන්නක් ලෙස දිගටම පවතින අයුරු ඉන්දියාව නිරීක්ෂණය කරන බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
-

තිස්ස කුට්ටිට පොහොට්ටු මහලේකම්ගෙන් දැඩි අවවාද
ඊට ප්රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙනවා.
-

ඇමති විජිත සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි.
-

මුදල් ප්රතිපත්තිවල වෙනසක් නැහැ – ශ්රී ලංකා මහ බැංකුව
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේ නොවෙනස් වනු ඇති.
-

අයිස් ලොරියක හිමිකරුවට අධිකරණයෙන් දුන් නියෝගය
අදාළ සැකකරු වලව්වත්ත ශ්රී ධර්මාරාම පාර රත්මලාන ලිපිනයේ පදිංචිව සිට ඇති බව සඳහන්.
-

නව ක්ෂුද්ර මූල්ය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.
-

රාජ්ය සේවයේ වැඩ පහසු කරන්න Government SuperApp එකක් නිකුත් වෙයි
තවද එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500කට වැඩි ආර්ථික හානියක් සිදු වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.
-

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවමක්
මෙම තීන්දුව ලබා දී ඇත්තේ ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසිනි.
-

අපේ වත්කම් ගැන අහන්න එපා. ඒක අසාධාරණයි – අමාත්ය සුනිල් හඳුන්නෙත්ති
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ 360 සංවාදයට එක්වෙමින්.
-

තංගල්ලෙන් හමුවූ මත්ද්රව්ය තොගයේ වටිනාකම රු මිලියන 10,000කට ආසන්න බව හෙළිවෙයි
මේ වන විට මත්ද්රව්ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ප්රශ්න කරමින් සිටින බවද වාර්තා වනවා.
-

ජනපති අනුර අමෙරිකාව බලා පිටත්ව යයි
ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
-

ඇමති ආනන්ද විජේපාලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ඊයේ (22) දින පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.
-

සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් ආරක්ෂක අංශ සොයා ගනී
පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 2කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබාදී ඇති බවට මේ වන විට කරුණු හෙළි කරගත් බවයි.
-

සිනිමෝදරින් තවත් අයිස් මත්ද්රව්ය ලොරියක් සොයා ගනී
කෙසේ වෙතත් මීට පෙර පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේ දී එම නිවස අසළ පිහිටි කුඩා ප්රමාණයේ ලොරි රථයක තිබී අයිස් මත්ද්රව්ය අඩංගු පැකට් 10ක් ද සොයාගත් බවයි.
-

අයිස් ප්රවාහනය කරමින් තිබුණු ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට
එම ලොරි රථයේ තිබී ඇති මත්ද්රව්ය ප්රමාණය නිශ්චිතව මෙතෙක් ගණනය කර නැහැ.
-

චීනය සමඟ සිදුකරන Tiktok ගිවිසුමේ අමෙරිකානු ආයෝජකයින් නම් කරයි
අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ප්රගතියක් ලබා ඇති බවයි.
-

ලංකා මෙට්රෝ බස් සමාගම ලබන මස පිහිටුවනවා – අමාත්ය බිමල් රත්නායක
ඒ මහතා පෙන්වා දෙන්නේ කෙසේ නමුත් එහි ක්රියාකාරීත්වය පෞද්ගලික අංශයේ ක්රියාකාරීත්වයට සමාන වන බවයි.
-

විදුලිබල සැපයීම අත්යාවශ්ය සේවාවන් කරමින් අතිවිශේෂ ගැසට් පත්රයක්
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්යාවශ්ය සේවාවන් බවට ප්රකාශයට පත් කරමින් ජනපති නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
-

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වීමට ජනපති අද අමෙරිකාවට
ඊට අමතරව ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගී වනු ඇති.
-

අයිස් මත්ද්රව්ය නිපද වූ බවට සැකකරන ස්ථානයක් වටලයි
කුලී පදනම මත ලබාගත් නිවසක සැකකරු රැඳී සිට ඇති බව සඳහන්.
-

ජනපති අනුර හෙට අමෙරිකාවට
ජනාධිපති මාධ්ය අංශය පැවසුවේ ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත බවයි.
-

ප්රභූ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් චක්රලේඛයක්
පොලිස්පතිවරයා මෙම සතියේ පොලිස් ජ්යෙෂ්ඨ නිලධාරීන්ට යවන ලද අභ්යන්තර චක්රලේඛයක මේ බව සඳහන් කර ඇත.
-

මගී ප්රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්රවාහන බලපත්රයක් ලබාදීමේ සුදානමක්
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීයි.
-

අනුර ජනපති වී අදට වසරයි
ගතවූ වසරක කාලය ආදායම් වියදම් පරතරය අඩු කර ගැනීමට වත්මන් රජය සමත් වී තිබෙනවා.
-

මාලිමාවේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් හදිසියේම මරුට
ඔහු අද (21) උදෑසන ව්යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදී පෙ.ව. 6ට පමණ ඇද වැටී තිබෙනවා.
-

ඩුබායි පිටියේ දී සනත්ගේ දරුවන් බංගලියන් ඉදිරියේ දණ නමයි
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.
-

මිද්දෙණියේ රසායන ද්රව්ය ගැන රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වූ දේ
එහි සඳහන් වුණේ එම රසායනික ද්රව්ය සාම්පල 20න් 17ක්ම අයිස් මත්ද්රව්ය සෑදීමට යොදා ගන්නා රසායනික ද්රව්ය ඇති බවයි.
-

කෙහෙල්බද්දර පද්මේ ගැන විශේෂ වාර්තාවක් අධිකරණයට
කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
-

S&P Global Ratings මෙරට ණය ශ්රේණිය ඉහළ දමයි
නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පෙන්වා දෙන්නේ 2022 ආර්ථික අර්බුදයෙන් ශ්රී ලංකාවේ ආර්ථිකය ක්රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවයි.
-

ඕස්ට්රේලියානු අගමැති අමෙරිකාවේ නිල සංචාරයක
එම සංචාරය අතරවාරයේ දී ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමඟ නිල හමුවකට ද සහභාගී වීමට සැලසුම් කර ඇති බවද සඳහන්.
-

-

ඩෑන් ප්රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි වාර්තා කරන්නේ.
-

හිටපු ජනාධිපතිවරුන් කොළඹින් ගෙවල් සොයයි
තවද හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් දුන් වාහන ද අහිමිවීම හේතුවෙන් තමා පාවිච්චියට වාහන සොයා ගැනීමට ද ඇතැමුන්ට සිදුව ඇති බව සඳහන්.
-

පියාගේ හදිසි අභාවය නිසා දුනිත් අද නැවත මව්බිමට
ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පියාගේ අභාවය හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ සමඟ කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ද ශ්රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවයි.
-

CTB ඩිපෝ 25ක සංවර්ධන කටයුතු අද අරඹයි
ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශයේ මඟ පෙන්වීමෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතයි.
-

කුසල් කලකට පසු දියත් කළ ඉනිමෙන් ශ්රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
තරඟයේ ආරම්භයේ සිට නුවන් තුෂාර ඇෆ්ඝන් පිතිකරුවන්ට එල්ලකළ ආක්රමණශීලි පන්දු යැවීම හමුවේ ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.
-

ආබාධිතයින්ට දුම්රියට ප්රවේශ පහසුකම් සලසන්න – අනුරපුර අධිකරණය දුන් ඓතිහාසික තීන්දුව මෙන්න
මෙරට මහාධිකරණයකින් මෙවැනි නඩු තීන්දුවක් ලබා දුන් ප්රථම අවස්ථාව මෙය බව නීතිඥවරු පැවසූහ.
-





































