Jaliya Yatagama
-

නාගරික මන්ත්රිනී හර්ෂණී සඳරුවනි CID අත්අඩංගුවට
46 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
-

තුසිත හල්ලොලුවට ඇප – විදෙස් ගමන් තහනමකුත් නිකුත් කරයි
මේ අනුව සැකකරු ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ළහිරු සිල්වා මහතා නියම කර ඇති බව සඳහන්.
-

ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලවරණයට දින තීන්දු වෙයි
ඉන් පසුව අවස්ථා දෙකකදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව ඇති බවද සඳහන්.
-

දුම්රිය සේවාව හරියට දෙන්න බැරි නම් ඉවත් වෙලා යන්න – අමාත්ය බිමල් රත්නායක
දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

සජබයට ගිය එජාප පාක්ෂිකයින් ගැන එජාපය ගත් තීන්දුව
පසුගිය 16 වනදා රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.
-

සොබාධනවි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්කරයි
ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද සොබාධනවි බලාගාරය මඟින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ඇති.
-

කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ – ජනාධිපති
නැවත කෙදිනකවත් ශ්රී ලංකාවේ එවැනි අර්බුධයක් ඇති නොවන ලෙස රට ගොඩනඟන බව ජනතාවට සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
-

සම්පත් මනම්පේරී අධිකරණයට භාර වෙයි
ඒ අනුව අද (17) දහවල් ඔහු වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.
-

මධ්යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් අද ඇරඹේ
මෙම ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
-

ආණ්ඩුවේ අයගේ වත්කම් ගැන සැකයක් තියෙනවා නම් නීතිය ඉදිරියට යන්න – අමාත්ය ලාල් කාන්ත
ඔහු පෙන්වා දෙන්නේ වත්කම් බැරකම් නීත්යානුකූළව භාර දීම යහපත් සංස්කෘතියක් බවයි.
-

-

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට ඇප – විදෙස් ගමන් තහනමකුත් නිකුත් කරයි
විත්තිකරුවන්ට ඊයේ (16) කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා භාරදෙනු ලැබුවා.
-

ක්රිකට් තරඟවලදී අතට අත දීමේ නීතියක් නැහැ – BCCI ප්රකාශකයෙක් මාධ්ය වෙත කියයි
කෙසේ වෙතත් ක්රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ එවැනි ස්ථාවරයකට තවමත් පාකිස්ථාන ක්රිකට් ආයතනය එළැඹ නොමැති බවයි.
-

කොළඹ මාර්ග තදබදය අවම කිරීමට විශේෂ ශක්යතා අධ්යයනයක්
කොළඹ ලෝටස් හරස් පිවිසුම් සහ අවට ප්රදේශවල මාර්ග තදබදය අවම කිරීම පිළිබඳව ශක්යතා අධ්යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
-

-

විදෙස්ගත ශ්රී ලාංකිකයින්ට ඡන්දය ප්රකාශ කළ හැකි අයුරින් නීති හදන්න කමිටුවක්
විදෙස්ගත ශ්රී ලාංකිකයින්ට ඡන්දය ප්රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අදාළව නීති සංශෝධනයට අමාත්යාංශ කිහිපයක බලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
-

නියෝජ්ය අමාත්ය සුනිල් වටගලගෙන් CIDයට පැමිණිල්ලක්
එම ප්රචාරය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්ය අමාත්ය සුනිල් වටගල මහතා පෙන්වා දෙන්නේ එය සාවද්ය සහ අවලාදාත්මක ප්රචාරයක් බවයි.
-

TikTok හිමිකාරීත්වය ගැන අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක්
TikTok චීන හිමිකාරිත්වය පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා මෙම එකඟතාව ඇති කර ගැනීමට නියමිතව තිබෙනවා.
-

පැතුම්ගේ විශිෂ්ඨ ඉනිම ශ්රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
හොංකොං ජවසම්පන්න ලබාදුන් ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවා.
-

අලුත් ක්රමයට අකමැති නම් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වන්දි අරගෙන යන්න පුළුවන් – බලශක්ති අමාත්ය
ඒ සඳහා අකමැති කට්ටියට සේවයෙන් ඉවත්ව යෑමේ අවස්ථාව ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.
-

කොළඹ පිටකොටුව මධ්යම බස් නැවතුම්පොළ නවීකරණ ව්යාපෘතිය ජනපති මුලිකත්වයෙන් ඇරඹේ
මේ අවස්ථාව සඳහා ප්රවාහන අමාත්යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
-

ජනපති අනුර ලබන 22 වනදා අමෙරිකාවට
තවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද හමුවීමට නියමිතව තිබෙනවා.
-

ඕවන් කූපර් එමී සම්මාන උළලේ ලාබාලතම නළුවා සම්මානය දිනා ගනී
ඔහුට මෙම සම්මානය හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වූ ‘ඇඩොලසන්ස්‘ නාට්ය මාලාව සඳහායි.
-

කාල්ටන් ගිය මහින්ද නැවතත් කොළඹට?
ආණ්ඩුවේ මෙම තීන්දුව සමඟ මහින්ද රාජපක්ෂ මහතා සුවපහසු කලාපයකට තල්ලු කළ බවද ඔහු සඳහන් කරනවා.
-

කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 ආරම්භ කරයි
මෙම ව්යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
-

දුරගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර විශේෂ මූලික තත්ත්ව පරීක්ෂණයක්
ඊට අමතරව දුර ගමන් විනෝද චාරිකා බස් රථ ද මෙම තත්ත්ව පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය කෙරෙනු ඇති.
-

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්රව්ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්රව්ය ඇති බව හෙළි වෙයි
පසුව අදාළ රසායනික ද්රව්ය සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවා.
-

එක්සත් ජනපදයෙන් වසරකට බොරතෙල් මෙට්රික් ටොන් මිලියන 2ක් මිලදී ගැනීමට යයි
ඒ අමෙරිකානු තීරු බදු පිළිබඳව දෙරටේ නියෝජිතයින් අතර පැවැත්වූ සාකච්ඡාවලදී අමෙරිකාවෙන් මිලදී ගැනීමට ඇති කරගත් එකඟතාවය මතයි.
-

මාර්ග අංක අනුව අලුතෙන් බස් සමාගමක්
මෙම තත්ත්වය මඟ හරවා නියමිත කාලසටහනකට විධිමත් බස් සේවාවක් ලබාදීම සඳහා බස් සමාගම්කරණය හරහා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
-

සිංහ කොල්ලන් ඉදිරියේ බංගලි කොටි දමනය වෙයි
ශ්රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.
-

බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්රලේඛය අවලංගු කරයි
බස් රථ අලංකරණය හා උපාංග සවි කිරීමට අදාළව නෛතිකව ප්රතිපාදන තුළ අවසර ලබාදෙමින් නිකුත් කරන තිබූ චක්රලේඛය අවලංගු කර තිබෙනවා.
-

බැකෝ සමන්ගේ සමීපතමයෙක් පොලිස් අත්අඩංගුවට
පොලීසිය පැවසුවේ ඇඹිලිපිටිය ගඟේයාය ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
-

වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු
මීට අදාළ නඩුව මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
-

දියුණු ප්රවාහන සේවයක් ගොඩනැගීම මගේ අරමුණ – නියෝජ්ය ප්රවාහන අමාත්ය
එය එසේ සිදු කිරීමට හැකි වනුයේ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පමණක් බවද ඔහු මෙහිදී පැවසුවා.
-

නේපාල අභිනව අගමැති සුෂිලා කාර්කි පාර්ලිමේන්තු විසුරුවා හරී
මේ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි.
-

හිටපු ජනපති රනිල් සහ මෙරට චීන තානාපතිවරයා අතර හමුවක්
ශ්රී ලංකාවේ සහ ජාත්යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබූ බවද වාර්තා වනවා.
-

කෝපා හි සභාපති ධුරය සජබේ කබීර්ට
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්ව තිබෙනවා.
-

රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්ය අතුරලියේ රතන හිමි ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
-

මහින්ද විජේරාමයට සමු දෙයි
මේ අනුව ඒ මහතා විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද (11) දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹුවා.
-

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගිනිගත් ටැංකිය ගැන අද ස්ථානීය පරීක්ෂණයක්
එහි සේවකයෙක් පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත වූ බවයි.




































