Jaliya Yatagama
-

බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද නිසා ලංකාවේ ආයෝජනයට අවිනිශ්චිතයි – අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව
තවද මෙරට විදේශ ආයෝජන ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේ දී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
-

ජනපතිගේ ජපාන සංචාරයේදී ගිවිසුම් දෙකකට අත්සන් තබයි
ජපානය ශ්රී ලංකාවේ ප්රධාන ආර්ථික හවුල්කරුවෙකු ලෙසද ජනාධිපතිවරයා මෙහිදී හඳුන්වා දී තිබෙනවා.
-

IMF ප්රධානීන් සහ අග්රාමාත්යවරිය අතර හමුවක්
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) ශ්රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්රධානී, Evan Papageorgiou මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.
-

-

ශ්රී ලංකාවෙන් ප්රථම වරට ‘Mephedrone’ මත්ද්රව්ය සොයා ගනී
පසුව එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබු බවද පොලීසිය පැවසුවා.
-

රන්දෙණිගල ප්රදේශයේ බස් අනතුරකින් පුද්ගලයින් 12කට තුවාල
බස් රථය මාර්ගයේ තිබූ ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වනවා.
-

විශ්ව විද්යාල ආචාර්යවරුන් හෙට වර්ජනයක
අද වන විට රාජ්ය අධ්යාපනයට කඩා වැටීමේ බරපතළ අර්බුධයකට මුහුණ දෙමින් සිටින බවද ඒ මහතා මාධ්ය හමුවේ දී සඳහන් කළා.
-

ජනපති අනුර සහ ජපාන අගමැති අතර නිල හමුව සිදුවෙයි
ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්රාමාත්ය ඉෂිබා ෂිගේරු මහතා අතර හමුව ටෝකියෝ නුවරදි සිදුව තිබෙනවා.
-

මන්ත්රී මන්ත්රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට
අද (29) පෙරවරුවේ ප්රකාශයක් ලබාදීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්රාමාත්යවරියගෙන් පැහැදිළි කිරීමක්
අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළේ ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (27) අධ්යාපන අමාත්යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
-

අමෙරිකාවේ ක්රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
-

අයිස්වලට වඩා දරුණු මත්ද්රව්යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි
පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගියදා වැලිගම ප්රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්රව්ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බවයි.
-

තිලක් වර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ඉන්දියාව 9 වන වරටත් ආසියාවේ ශූරයින් වෙයි
අවසන් වරට 2023 වසරේ එක්දින ආකෘතියෙන් පැවැති තරඟාවලිය ජයගැනීමට සමත් වූයේ ඉන්දියාවයි.
-

මෙවර අයවැයෙන් අලුත් බදු නෑ – ජනපති ජපානයේ ලාංකිකයන් හමුවේ කියයි
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28) ජපානයේ ටෝකියෝ හි ශ්රී ලාංකිකයන් හමුවු අවස්ථාවේදීයි.
-

රනිල් මහින්දගේ සුවදුක් සොයා බලන්න කාල්ටන් යයි
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේ දී මෙම හමුව සිදුව ඇති බවයි.
-

JVP ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙක් මීළඟ ආණ්ඩුවක් යටතේ නීතිය ඉදිරියට ගේනවා
ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.
-

විජේගේ දේශපාලන රැළියේ තෙරපීමෙන් මියගිය ගණන තවත් ඉහළට
ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ දැනට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17ක්, පිරිමි 12ක් ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවයි.
-

නන්දනගේ කතාව අමුලික බොරුවක් – නියෝජ්ය අමාත්ය සුනිල් වටගල
නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) කොළඹ දී මාධ්ය වෙත අදහස් දක්වමින්.
-

ආබාධිත සිසුන් විශ්ව විද්යාල සඳහා බඳවා ගැනීමේ ප්රතිපත්ති කෙටුම්පත සකස් කර අවසන් – විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව
ජාතික මට්ටමේ ජයග්රහණ ලබා ගන්නා සිසුන් සඳහා විශ්ව විද්යාල අධ්යාපනය ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
-

තැපෑල Fingerprint නැතිව හොර පාරෙන් OT ගෙවා ඇති බව විගණන වාර්තාවකින් හෙළිවෙයි
තවද එම කාර්යාලය පාලක කාර්යාලයේ පාලක කාර්යාලයේ සේවකයන් හත් දෙනෙකුට ද ඇඟිලි සලකුණු නොමැතිව රුපියල් මිලියන 4කට වැඩි අතිකාල ගෙවා තිබූ බවද වාර්තා වනවා.
-

ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට ලංකාවේ පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් ගිහින්
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ දැනට සිදුවෙමින් පවතින විමර්ශන අතරවාරයේ දීයි.
-

ජනපති ජපානයට ළඟා වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) වන දින සිට 30 වනදා දක්වා ජපානයේ නිල සංචාරයේ නිරත වනවා.
-

සුළං බලාගාර ව්යාපෘතිය නිසා මන්නාරම උණුසුම් වෙයි
සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සඳහන්.
-

රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා – අල්ලස් කොමිසම අධිකරණයට හමුවේ දැනුම් දෙයි
අදාළ නඩුකරය ඊයේ (26) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණා.
-

වසන්ත, මහින්ද, රංජන් අත්අඩංගුවට ගන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයි
මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් සිදුකළා.
-

සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අවසර
මේ අනුව සැකකරු ලබන මස 1 වනදා දක්වා රඳවා තබාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
-

නව විදුලි සමාගම් 4 ගැන ආ අලුත්ම ආරංචිය
ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම එළැඹෙන සතිය ඇතුළත සිදුකිරීමට නියමිතයි.
-

නවකවධ සිද්ධියකට වයඹ විශ්වවිද්යාලයේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
මෙහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
-

-

අමෙරිකානු සංචාරය අවසන් කරමින් ජනපති අනුර ජපන් නිල සංචාරය අරඹයි
ජනාධිපති මාධ්ය අංශය පැවසුවේ ඊයේ (25) රාත්රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බවයි.
-

පද්මේ සඟවා තැබූ ගිනි අවියක් පෑලියගොඩින් සොයාගනී
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්රශ්න කිරීමේදී වලදී මෙම තොරතුරු හෙළිව තිබෙනවා.
-

ප්රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
එම නිවේදනය අද (26) රාත්රී 10 දක්වා වලංගු වනු ඇති.
-

2019 වසරේ තිබූ ආර්ථික තත්ත්වය ලබන වසරේ දී ලබා ගන්න පුළුවන් – ජනාධිපති
2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්යයක් බවට වූ ශ්රී ලංකාව අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්යයක් බවට පත්ව ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

අදත් මිලිමීටර් 100ට වැඩි වැසි තත්ත්වයක්
ඔවුන් අද (26) නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ මේ බව සඳහන්ව තිබෙනවා.
-

අල්ලස් කොමිසමෙන් හිටපු ඇමති මනුෂට කැඳවීමක්
ලිපියක් මාර්ගයෙන් හිටපු අමාත්යවරයා වෙත මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
-

අධික වැස්සෙන් ගාල්ල නගරය යට වෙයි
මේ අතර ගාල්ල නගරයේ තවත් අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබූ අතර මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගත් බවද වාර්තා වනවා.
-

DV චානක ප්රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි
මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ අදාළ ප්රකාශය අසත්ය බවයි.
-

තලාවේ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට
පොලීසිය පැවසුවේ අනතුරින් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බවයි.
-

නා උයන ආරණ්ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් අපවත් වෙති
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂූන් වහන්සේලා තෙනමක් ද සිටින බව සඳහන්.
-

දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි – ජනපති
ජනාධිපතිවරයා සිය කතාවේදී පැවසුවේ මත්ද්රව්ය සහ ඒ බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වර්ථමානයේ ලෝකය නවතම ගැටළුවක් වී ඇති බවයි.





































