Loading...

ට්‍රම්ප්ගෙන් සිනමාවටත් බද්දක්

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනයය කළ සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth Social සටහනකින් තබමින් ඔහු මේ ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම තීරු බදු පැනවීම සිදුකරන්නේ කවදා ද හෝ කෙසේ ද යන්න නිශ්චිතව දක්වා නොමැති බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරු බදු පැනවීම සිදුකළහොත් එය සේවාවක් සඳහා තීරු බදු පැනවූ පළමු අවස්ථාව වනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *