Jaliya Yatagama
-

සම්පත් මනම්පේරි මගේ ලේකම්වරයෙක් නෙමේ – උපරිම නීතිමය ක්රියාමාර්ග ගන්නවා – ජොන්ස්ටන් ප්රනාන්දු
ඊයේ (04) කුරුණෑගල ප්රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් හිටපු අමාත්යවරයා මේ බව සඳහන් කළා.
-

ශ්රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.
-

බැකෝ සමන්ගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් පුද්ගලයා විසින් බැකෝ සමන්ගේ සියලු මුල්ය කටයුතු පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
-

චන්ද්රිකා බංගලාවෙන් යන්නම යයි – මෛත්රී යන්න තව ටික කලක් ඉල්ලයි
තවද හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාගේ බිරිඳගේ විශ්රාම වැටුප ඇතුළු අනෙක් සියලු පහසුකම් ද මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව අහිමිවී ගොස් තිබුණා.
-

පළාත් සභා මැතිවරණය ලබන වසරේදී?
මෙම මැතිවරණය සඳහා සමඟි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම ඇතුළු වැඩ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.
-

ජනාධිපති වැය ශීර්ෂය ගැන කරන සංසන්දනය තාක්ෂණිකවම සම්පූර්ණයෙන් වැරදි – නියෝජ්ය මුදල් ඇමති
මාධ්ය වෙත අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළා.
-

ට්රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් සංවිධානය පිළිගනී
සාමය සඳහා වූ ‘ට්රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමඟ කටයුතු කරන බවද එම නිවේදනයෙන් ඔහු පෙන්වා ඇති බව සඳහන්.
-

මාර්ග හදන්න ගත්ත කෝටි 31000ක් හිරවෙලා
අදාළ පරිපූරක ඇස්තමේන්තුව එම කාරක සභාවේදී සලකා බැලීමෙන් පසුව අනුමත කෙරුණා.
-

කෙහෙල්බද්දර පද්මෙට අයත් තවත් ගිනිඅවියක් ඌරගස්මංහන්දියෙන් සොයා ගනී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
-

විදුලිබිල ඉහළ දමනවාද නැද්ද? අවසන් තීන්දු ලබන 15වනදා
මහජන උපයෝගීතා කොමිෂන් කොමිෂන් සභාවේ ප්රකාශකයෙක් සඳහන් කළේ මෙම මස 15 වනදා නිවේදනය කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවයි.
-

තැබු පියවර කිසිසේත්ම ආපසු හරවන්නේ නැහැ – ජනපති
සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්යව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
-

හිටපු ජනාධිපති මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාර දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙඩි නොවදින මෝටර් රථයක් හා ටොයෝටා ලෑන්ඩ් රෝවර් රථයක් 2025 වසරේ දී ලබාදී තිබුණා.
-

රනිල් සහ නාමල් ඇතුළු විපක්ෂයේ නායකයන් අතර හමුවක්
ඒ සඳහා දේශපාලන පක්ෂ 25කට අධික සංඛ්යාවක් නියෝජය කරමින් නායකයින් සහභාගී වී සිටියා.
-

ආසියානු කුසලානය ඉන්දියාවට තාම ලැබිලා නෑ
මෙහිදී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්රාහීකයින්ගේ පදක්කම් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි නොමැති බවයි වාර්තා වන්නේ.
-

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විමසීමට දින ලබාදෙයි
මෙහිදී හිටපු අමාත්යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
-

කැසිනෝ ගහන්න ගිය මහනුවර පුද්ගලයෙක් දිවි තොර කරගනී
මෙම කැසිනෝවට අවසර ලබාදීම පිළිබඳව පසුගිය කාලයේ විවිධ පාර්ශවලින් චෝදනා එල්ල වූණා.
-

කොළඹ ඉඳන් පොලොන්නරුවට කි.මි. පහෙන් පහට ලස්සන වැසිකිලි පද්ධතියක් හදනවා – නියෝජ්ය අමාත්ය ටී. බී. සරත්
ඔහු මේ සඳහන් කළේ පොලොන්නරුව කොටලීය පාලම ප්රතිසංස්කරණ කටයුතු ඇරඹීමේ උත්සවයට පසුගිය 1 වනදා එක්වෙමින්.
-

බෝක්කුවක් යටින් හමුවූ පොලිස් ගමන් මල්ලක KPI සලකුණු සහිත උණ්ඩ මල්ලක්
මන්නාරම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 01 වනදා පස්වරුවේ මෙම උණ්ඩ සොයා ගත් බව සඳහන්.
-

මහින්දගේ PSO ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
රුපියල් මිලියන 28කට අධික වටිනාකමින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මහතා මොහු මෙලෙස අත්අඩංගුවට පත් වුණා.
-

විපක්ෂ නායකවරයා සහ IMF නියෝජිතයින් අතර හමුවක්
ඔහු පෙන්වා දුන්නේ SVAT පහසුකම ඉවත් කිරීම වහාම නතර කරන ලෙසත් ඒ සඳහා පියවරක් ගන්න ලෙසත්ය.
-

BREAKING – මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂකයා අත්අඩංගුවට
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ප්රකාශයක් ලබාදීම සඳහා අද (02) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
-

නොමඟ යවන සුළු ප්රකාශ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි කනස්සල්ලෙන්
නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
-

ආයෝජකයෙකුට ලංකාවේ දීපු Residence Visa එක ජර්මනියට
මේ අනුව ඊට අදාළ Residence Visa අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා විසින් ඊයේ (01) ඔහු වෙත ප්රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ලංකාව ඇතුළු කලාපීය රටවල් සමඟ වෙළෙඳ ගනුදෙනු ගැන ඉන්දීය මහ බැංකුවෙන් විශේෂ තීරණයක්
කලාපීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණෙන් මෙය පියවර ගෙන ඇති බව එරට මහ බැංකුව පවසනවා.
-

ශ්රී ලංකා නවෝත්පාදන මධ්යස්ථානය පිහිටු වීම ගැන සාකච්ඡාවක්
පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්රවේශයෙහි (NIRDC) සම්බන්ධීකරණය මත අදාළ සාකච්ඡාව සංවිධානය කර තිබුණා.
-

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට විද්වත් කමිටුවක්
මෙහි මුලික සංකල්ප පත්රිකාව කෙටුම්පත් කිරීමෙන් පසුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට නියමිත බවද එම අමාත්යාංශය සඳහන් කරනවා.
-

තාජුඩීන්ගේ ආත්මයට සාධාරණයක් සිදු කරන්න – නාමල් රාජපක්ෂ
මන්ත්රීවරයා මේ බව සඳහන් කළේ අද (01) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
-

මගේ තාත්තා බස් රථ රියදුරෙක් – කජ්ජාගේ පුත්රයා මාධ්ය හමුවේ කී කතාව
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
-

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසල අවි ආයුධ ගබඩාවක්
මේ වන විටත් සොයාගත් අවි ආයුධවලට වඩා වැඩි ප්රමාණයක් ජලාශයේ සොරොව්ව ආසන්න වැවේ පතුලේ ඇති බවට සැකකරන හෙයින් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
-

BYD රථ අවුල ගැන ජෝන් ක්ලීස් සමාගම ගත් අලුත්ම තීන්දුව
රඳවාගත් රථ මාදිලි ජාත්යන්තරව පිළිගත් ස්වාධීන පරීක්ෂණාගාරයකදී පරික්ෂා කිරීමට තමන්ගේ සම්පුර්ණ සහයෝගය ලබාදීමට සුදානම් බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
-

මේ මසදී ලිට්රෝ සහ ලාෆ් ගෑස්වල මිලට වෙන දේ මෙන්න
ම සමාගම පවසන්නේ මෙම මසට අදාළව ලිට්රෝ ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් නොවන බවයි.
-

-

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්යයා හමුවෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
-

ත්රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
සමාජ පරිහානියට හේතුවන අදුරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්රවර්ධනය කිරීමට රාජ්ය යාන්ත්රණය කටයුතු කිරීම පිළිබඳව විරෝධය දක්වා ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
-

ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපී වැඩ කරනවා – ජනපති
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්.
-

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි
ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්රියාත්මක වූණා.
-

ඉන්ධන මිල වෙනස් වෙයි
රුපියල් 341ක මිලට පැවැති ලංකා පෙට්රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 6කින් පහත දමා තිබෙනවා.
-

තාජුඩීන් ඝාතනයට සිද්ධියට කජ්ජාගේ නමත් ගෑවෙයි
ඔහු මේ බව සඳහන් කළේ අද (30) පස්වරුවේ පොලිස් මාධ්ය කොට්ඨාසයේදී ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
-

ඒක අත්වැරදීමක් වරදට සමාව දෙන්න – අමාත්ය සුනිල් හඳුන්නෙත්ති
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්යවරයා මේ බව සඳහන් කර තිබුණා.
-

හක්කා පටස් සහ චීන පටස් සොයා විශේෂ මෙහෙයුමක්
මෙයට අමතරව මෙම පුපුරණ ද්රව්ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුව ඇති බවද ආරක්ෂක අමාත්යාංශය පෙන්වා දෙනවා.







































