Jaliya Yatagama
-

ගාසා තීරය ගැන ඊශ්රායල හමුදාවෙන් දුන් සහතිකයක්
මේ අනුව ගාසා තීරයේ වයඹ දිග ප්රදේශයේ ස්ථානගත කර තිබූ හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ඊශ්රායල බලධාරීන් කටයුතු කරමින් සිටින බවද සඳහන් වනවා.
-

බිමල් ඇමතිකමෙන් අයින් කරේ කන්ටේනර් සිද්ධියට ද? – රාසමානික්කම් පාර්ලිමේන්තුවේ දී අසයි
මන්ත්රීවරයා මෙම ප්රශ්ණය මතුකළේ පාර්ලිමේන්තුව අද (10) රැස්වූ අවස්ථාවේ දීයි.
-

සුවසැරිය විනාශ කරන්න එපා – හර්ෂ ද සිල්වා
මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.
-

BREAKING – කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් සහ නියෝජ්ය අමාත්යවරුන් කිහිපදෙනෙක් දිවුරුම් දෙයි
2026 වසරට අදාළව අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මෙම අමාත්ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමටයි රජය තීරණය කර ඇති බව සඳහන්.
-

BREAKING – කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද
මේ අනුව අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්යවරුන් සහ නියෝජ්ය අමාත්යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.
-

අධිවේගයේ බස් අද සිට පරීක්ෂාවට
නියමු ව්යාපෘතියක් වශයෙන් අද (10) සිට මෙම පරීක්ෂාවන් සිදුකරන බවද ඔහු සඳහන් කළා.
-

ෆේස්බුක් ගිණුම් 10ක් අපහාස කළ නිසා ඇමති වසන්ත CIDයට
20039516 අංකය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
-

ඉන්දියාව සහ බ්රිතාන්ය අතර තීරු බදු 3%ක් දක්වා අඩු කරයි
කියර් රොඩ්නි අග්රාමාත්ය ධූරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ සිය පළමු නිල සංචාරය මෙය වනවා.
-

සජිත් සහ රනිල් නිල වශයෙන් නැවත එක්වෙයි?
මීට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී මේ සම්බන්ධව ඒකමතිකව තීන්දු කළ බවද විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.
-

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය මේ මසදී
එහි අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්ර කර ගනිමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ඊයේ (08) දිනයේ පැවැත්වුණා.
-

අග්රාමාත්ය හරිනි චීනයේ සහ ඉන්දියාවේ නිල සංචාරයකට සුදානමක්
මෙහිදී අග්රාමාත්යවරිය චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද වාර්තා වනවා.
-

IMF 5 වන සමාලෝචනයට එකඟත්වය ලැබෙයි
මේ අනුව ජාත්යන්තර මුල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්රී ලංකාවේ ප්රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථක අවසන් කර ඇත.
-

පාස්කු මහ මොලකරු පුවත ගැන පොලිසියෙන් නිවේදනයක්
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊට අදාළව නෛතික ක්රියා මාර්ග ගැනීමට රවි සෙනවිරත්න මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.
-

-

කොළඹ කාසල් වීදියේ ශුක්රාණු බැංකුවෙන් කාන්තාවන් 10 දෙනෙක් ගැබ් ගනී
මෙම ශුක්රාණු බැංකුව ස්ථාපිත කර මේ වන විට මාස 6ක පමණ කාලයක් ගත වනවා.
-

ඉන්දියාවේ ජනප්රිය පන්ජාබි ගායකයෙක් රිය අනතුරකින් මරුට
පන්ජාබයේ තරුණයින් අතර විශේෂයෙන් ඔහු ජනප්රිය චරිතයක් බවට පත්ව තිබුණා.
-

දේශපාලකයන්ට කඩේ ගියහම වෙන දේ ගැන අධ්යයනය කරන්න – නාමල් රාජපක්ෂ
මන්ත්රීවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.
-

හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියට ඇප
මේ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද නියෝග කර තිබෙනවා.
-

පාස්කු ප්රහාර මහ මොළකරු හඳුනාගෙන අවසන් – රවී සෙනෙවිරත්න පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්රකාශ කරයි
එම අවස්ථාවේදී නිසාම කාරියප්පර් මහතාගේ අදහස් දැක්වීම අමාත්ය බිමල් රත්නායක මහතා ද එකඟ වී ඇති බව සඳහන්.
-

-

ලෝක රන් මිල ඩොලර් 4,000 සීමාව ඉක්මවා යයි
මේ අතර අද (08) දින මෙරට රන් මිල ද රුපියල් 6000කින් ඉහළ ගොස් තිබෙනවා.
-

නව වාහන අංක තහඩු ලබාදීම ගැන ප්රවාහන ඇමතිගෙන් පැහැදිළි කිරීමක්
පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.
-

ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්
එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමේ ක්රියාවලියේ දී ජාත්යන්තර මුල්ය අරමුදල ලබාදෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
-

රේගුවේ බහාලුම් සිද්ධිය ගැන විපක්ෂය විශේෂ කාරක සභාවක් ඉල්ලයි
විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් ඊයේ (07) එම යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බව සඳහන්.
-

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්රභ වෙයි
මෙම පෙත්සම ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලුවා.
-

හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ – අමාත්ය ආනන්ද විජේපාල
අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදීයි.
-

අග්රාමාත්ය හරිනි සහ ඉන්දීය අගමැති මෝදි එකම වේදිකාවක
2025 NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයකට වර්ථමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වනවා.
-

LPL තරඟාවලියට ඉන්දීය ක්රීඩකයනුත් එයි?
ඉන්දීය කණ්ඩායමේ දැනට ක්රීඩා කරන ක්රීඩකයින් මෙලෙස ලංකා ප්රිමියර් ලීග් තරඟාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටයි.
-

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ – නාමල් රාජපක්ෂ
ඒ මහතා මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
-

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්යංශයේ පරිපූරක ඇස්තමේන්තුව හෙට (08) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
-

දෙහිවල ජාතික සත්වෝද්යානයේ පරෙවියන් තිස් දෙදෙනෙක් සොරකම් කරලා
එම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ අවස්ථාවන්වලදී නඩු භාණ්ඩ ලෙස දෙහිවල සත්වෝද්යානයේ රඳවා සිට ඇති බවද වාර්තා වනවා.
-
මහා බ්රිතාන්යයේ පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
සසෙක්ස් පොලිසිය පවසන්නේ එම ගිනි තැබීම වෛරී අපරාධයක් ලෙස සලකා විමර්ශනය සිදුකරන බවයි.
-

2024 දී ලංකාව ගැන භය හිතෙන වාර්තාවක් එළියට
රෙජිසටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2021 වසරේ සිට 2024 වසර දක්වා මරණ ගණන සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.
-

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් දැඩි තීරණයක්
සිය ඉල්ලීම්වලට සාධනීය ප්රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්රියාමාර්ගවල නිරත වන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
-

වීරවංශගේ කතා ගණන් ගන්න එපා – නියෝජ්ය ඇමති TB සරත්
නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 04 මොරටුව ප්රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින්.
-

සජබය රංග දිසානායකගේ ධුරය ගැන ප්රශ්න කිරීමට තීරණය කරයි
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ප්රකාශය සැලකිල්ලට ගෙන මෙම පත් කිරීම පිළිබඳව කරුණු දැක්වීමට සමඟි ජන බලවේගය බලාපොරොත්තු වන බවයි.
-

කජ්ජාගේ පුත්රයා සහ ඥාතීන්ගෙන් CIDය ප්රකාශ ගැනීමේ සුදානමක්
එම වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ට ද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ මන්දැයි ඔහු එහිදී පොලීසියෙන් විමසා සිටියා.
-

සැප්තැම්බරයේ සංචාරක පැමිණීම් තවත් ඉහළට
අගෝස්තු මසදී ඉන්දියාවෙන් සංචාරකයින් 49697ක් පැමිණි ඇති අතර එය 31.3%කි.
-

ඉන්දු පාකිස්ථාන ලඳුනුත් අතට දීමෙන් වැළකෙයි
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
-

විමල්ට තංගල්ල පොලීසියෙන් කැඳවීමක්
මේ අනුව හෙට (06) පෙරවරු 10ට තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.





































