Jaliya Yatagama
-

සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙයි
පොලීසිය පැවසුවේ ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 5 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බවයි.
-

මාධවී ඇන්තනීට විරුද්ධව රුපියල් මිලියන 100ක එන්තරවාසියක්
ඔහු සිය නීතිඥවරුන් හරහා මෙම එන්තරවාසිය යවා ඇති බවයි වාර්තා වන්නේ.
-

රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දියාව සහතික වුණා – ඩොනල්ඩ් ට්රම්ප්
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්යවේදීන් අමතමින්.
-

IPL තරඟවාරයේ ක්රීඩක වෙන්දේසියේ දී මතීෂට, වනිඳුට, තීක්ෂණට මොනවා වෙයිද?
ඇතැම් ක්රීඩා මාධ්ය වාර්තා කරන්නේ බොහෝ විට මෙවර වෙන්දේසිය ඉන්දියාව තුළම පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.
-

අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි
මේ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
-

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරී
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළා.
-

-

සෙව්වන්දි ඇතුළු පිරිස රැගත් යානය කටුනායකට ළඟා වෙයි
ශ්රී ලංකා පොලීසිය සිදුකළ මෙහෙයමකදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනා මෙරටට රැගෙන විත් තිබෙනවා.
-

BREAKING – මනුෂ නානායක්කාර අත්අඩංගුවට
ඒ අද (15) පෙරවරුවේ ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදීයි.
-

නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට ඉදිරිපත් වීමට සුදානම බව දැනුම් දෙයි
තවද පෙත්සම්කාර නීතිඥවරයා මහේස්ත්රාත් අධිකරණයට භාර වී මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සුදුසු බවද සභාපති විනිසුරුවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
-

නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි
පොලිස්පතිවරයා ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

හිටපු ඇමති මනුෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
අද (15) උදෑසන ඔහු එම කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
-

දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්රව්ය කිලෝ 839ක්
ඊට අමතරව හෂීස් කිලෝග්රෑම් 12කට ආසන්න ප්රමාණයක් මෙම මත්ද්රව්ය පාර්සල්වල අඩංගු බව වාර්තා වනවා.
-

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස අද දිවයිනට
පොලීසිය පැවසුවේ ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
-

මත්ද්රව්ය උවදුර තුරන් කරන වැඩකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙයි
මෙරට තුළ විෂ මත්ද්රව්ය ව්යාප්තිය ජාතික උපද්රවයක් බවට පත්ව ඇති අතර විෂ මත්ද්රව්ය ජාවාරම කේන්ද්ර කරගෙන බොහෝ අපරාධයන් සිදුවන බවද නිරීක්ෂණය කරනු ලැබ ඇති බව රජය පවසනවා.
-

මැණික් ගඟ අසල බංගලාව මගේ නෙමෙයි – ගෝඨාභය රාජපක්ෂ
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.
-

-

සෝලා පැනල සඳහා නව ගාස්තු ක්රමවේදයක්
වහල මත සවිකරන සෝලා පැනල සමඟ ඒකාබද්ධ කරන බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් විදුලිය මිලදී ගැනීම සඳහා වූ නව ගාස්තු ක්රමවේදයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
-

බස් ලලිත් ඩුබායි හිදී අත්අඩංගුවට
බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි පුද්ගලයෙකි.
-

අමෙරිකාව ශ්රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන වෙයි
මෙහිදී අවදානම් දර්ශක කිහිපයක් ද එකතු කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
බිඳ වැටුණු සේවාවන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්
අද (14) පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම්වරයා දැනුම් දෙනු ලැබුවා.
-

BREAKING – ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්රධාන සැකකාරිය වූ සෙව්වන්දි නේපාලයේ දී අත්අඩංගුවට
පොලීසිය පැවසුවේ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
-

වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන ජනපති ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
මෙම සාකච්ඡාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ වැවිලි සමාගම් නියෝජිතයෝ ක්ෂේත්රයේ උන්නතියට අදාළව සිය අදහස් සහ යෝජනාද ඉදිරිපත් කළහ.
-

ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් කරයි
අමෙරිකානු ජනාධිපතිවරයා, ඊජිප්තු ජනාධිපතිවරයා, තුර්කි ජනාධිපතිවරයා, කටාර් එමීර්වරයා ගාසා සටන් විරාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තබා තිබෙනවා.
-

මේ ආණ්ඩුව ලියුම දෙන්නත් උත්සවයක් තියෙනවා – නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව හෝ පසුගිය ආණ්ඩුව විසින් නිවාස සාදා නොමැති බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
-

1990 සුවසැරිය ගිලින් රථ සේවය තව දියුණු කරන්න – හර්ෂ ද සිල්වා
මාධ්යවේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්රීවරයා මෙම අදහස් පළ කළා.
-

-

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කරයි
කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචනා මහාධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා.
-

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ලැබුණු අධිකරණ තීන්දුව
ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීයි.
-

අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම ගැන චීනයෙන් ප්රතිචාර
මෙම ක්රියාව චීන රජය නීති රීතිවලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්රියා මාර්ගයක් බව සඳහන්.
-

තංගල්ල පොලීසියෙන් විමල්ට නැවත කැඳවීමක්
ඊයේ (12) දිනයේ දී ඔහුට මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
-

නීතීඥවරයා අත්අඩංගුවට ගන්න ගිය පොලීසිය හිස් අතින් ඇවිත්
අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්ය කොට්ඨාසයෙන් විමසීමක් සිදුකළා.
-

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම ගැන CCTV දර්ශන ඔස්සේ විමර්ශන අරඹයි
පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
-

වතුකම්කරු වැටුප ඉහළ දමනවා – ජනාධිපති
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්රජාවේ ප්රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමින්.
-

සජබ මන්ත්රීවරුන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වීමේ සුදානමක්
අදාළ මන්ත්රීවරුන් පාර්ලිමේන්තු මන්ත්රී ධූරවලින් ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයට තරඟ කරනු සමඟි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් වන බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

අගමැති හරිනි චීනයේ නිල සංචාරය අරඹයි
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව අග්රාමාත්යවරිය චීනය බලා පිටත්ව ගොස් ඇති අතර අද (12) සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.
-

මහින්ද සහ මෛත්රී භාර දුන් වෙඩි නොවදින වාහන ආයෙත් ඉල්ලයි
කෙසේ වෙතත් මෙම සතියේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කරන බවයි.
-

ට්රම්ප්ගෙන් චීනයට 100%ක අමතර බද්දක්
ට්රම්ප් මෙම තීන්දු ගනු ලැබුවේ චීනය විසින් දුර්ලභ පාංශු ඛනිජ අපනයනය සඳහා නව පාලනයන් පැනවීමෙන් පැය කිහිපයකට පසුවයි.
-

ගාල්ලේ ධීවර වරායේ විශේෂ සෝදිසියකින් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට
පොලිස් නිල සුනඛයන්ගේ සහාය ද සෝදිසි මෙහෙයුම සඳහා ලබා ගෙන තිබුණා.
-

පොලිසියට දුන් ප්රකාශයක් ප්රසිද්ධ කිරීම වැරදි – විමල්ගෙන් චෝදනාවක්
මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරන බවද ඔහු මෙහිදී පැවසුවා.
































