Jaliya Yatagama
-

දෙහිබාලේ මල්ලි සහ කළු මල්ලි ගැන අධිකරණය ගත් තීන්දුව
දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදාව විසින් අයිස්, හොරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් පසුගියදා සිය භාරයට ගෙන තිබුණා.
-

රෝස පාට පාර්ලිමේන්තුවක්
මෙම දින, ගෝලීය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වසරපුරා ක්‍රියාමාර්ගයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලාංඡනයක් බෙදා හරින බවත්, එම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේදී සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවේදනයේ දැක්වෙනු ඇති.
-

ගුවන්තොටේ දී නිකුත් කරන රියදුරු බලපත්‍රයේ ගාස්තුව ඉහළට
තවද එම නිවේදනයේ ඩොලර්වලින් ගෙවිය යුතු මුදල සඳහන්ව ඇති බැවින් එය නැවත රුපියල් යනුවෙන් වෙනස් කර ලබන සතියේ නැවත ගැසට් නිවේදනය නිකුත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
-

හරීන්ට එජාපයෙන් අලුත් තනතුරක්
මීට අමතරව එක්සත් පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 සිදු කරන්නේ ද හරීන් ප්‍රනාන්දු මහතා බවද වාර්තා වනවා.
-

Online ණය ලබාදීම ගැන මහ බැංකුව අවධානය යොමු විය යුතුයි – නිරෝෂන් පාදුක්ක
ඒ මහතා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

අදත් වැස්ස වැඩිවෙයි – ඉදිරි පැය 24 තුළදී කාලගුණයේ වෙන්න යන දේ මෙන්න
සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇති වේ.
-

ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් බිඳ වැටෙයි
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවයි.
-

ඇමති බිමල් චීනයේ වගාවන් බලන්න ගිහින්
මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර් 3.6ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යනු ලබනවා.
-

2025 වසරේ මුල් කාර්තු තුන තුළදී චීනයේ දළ දේශීය නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවයි
අදාළ කාලය තුළ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවති බවද එම වාර්තාවෙන් එහි වැඩිදුරටත් දැක්වෙනවා.
-

ජී රාජපක්ෂගේ නිවසට ඉදිරියේ දී වෙන දේ
ඔහු එහිදී පෙන්වා දුන්නේ එම නිවස ඉදි කරද්දී ගමේ ග්‍රාම නිලධාරිවරයා ඊට විරුද්ධ වී ඇති නමුත් බලය අවභාවිත කරමින් අදාළ ඉදිකිරිම කර ඇති බවයි.
-

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගනී
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවුණා.
-

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
මේ අනුව මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක් සඳහා අදියර දෙක යටතේ වන නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.
-

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරයි
මේ අතර දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතිනවා.
-

තවත් දුම්රියක් පීලීපනී
මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතු ඇති බව සඳහන්.
-

ලබන 21 වනදායින් පසු වැසි තත්ත්වයේ වැඩි වීමක්
එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
-

සටන් විරාමය උල්ලංඝනය කරමින් ඊශ්‍රායලයෙන් දකුණු ගාසා තීරයට ප්‍රහාරයක්
මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයෙන් ඉවත් විය යුතු වුවද රාෆා ඇතුළු ඇතැම් ප්‍රදේශවල රැඳී සිටීමට ඔවුන් අවසර ලැබී තිබෙනවා.
-

විල්පත්තුවේ දී ගංවතුරට මැදි වූ සංචාරකයින් පිරිසක් බේරා ගනී
මේ අනුව වනජීවී නිලධාරීන් පැමිණි සෆාරි රථ යොදා ගනිමින් ඔවුන් නිරුපද්‍රිතව නැවත රැගෙන විත් තිබෙනවා.
-

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පීලී ගැනීමකට ලක්ව ඇති බවයි. අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගය ආසන්නයේ සුළු නාය යෑම් තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්. මේ හේතුවෙන් මෙම පීලී පැනීම…
-

-

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාවේ දැවැන්ත විරෝධතා ඇරඹේ
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම වැඩපිළිවෙල හේතුවෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වෙමින් පවතින බව වාර්තා වනවා.
-

සංචාරකයින් ලක්ෂ 18ක් මෙරටට ඇවිත්
දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර එම ගණන ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ තිබෙනවා.
-

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එංගලන්තේ ගිහින් මිසින් වෙච්ච 10කට නඩු
මෙහිදී අදාළ සැකකාර ක්‍රීඩකයින් 10 දෙනාට රතු එරෙහිව වරෙන්තු නියෝග නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද එම ඒකකය අධිකරණයට දන්වා තිබෙනවා.
-

පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මරුට
කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස මියගොස් තිබෙනවා.
-

සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදුන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

ලොකු පැටීගේ සමීපතමයෙක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට
මෙම අවි ආයුධ ලොකු පැටී විසින් පසුගිය 16 වනදා ටිපර් රථයක සුක්ෂම ලෙස සඟවා සැකකරු වෙත ඒවා ඇති බවද මුලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
-

චීනයට එරෙහිව පැනවූ බද්ද ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මෙම ක්‍රියාමාර්ගය ගැනීමට චීනය තමාට බල කළ බවද සිකුරාදා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියා.
-

‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ජාවට ලක් කර ඇත.
-

අගමැති හරිනි ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
මෙම හමුවීම සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවයි.
-

ලංකාවම හොයන අර්ජුන් මහේන්ද්‍රන් හිටි හැටියේ මතුවෙයි
සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ ඡායාරූපය හුවමාරු කරගනිමින් ඔහු පවසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවයි.
-

රටම කතාවෙන සංශෝධනයක් ගැන ජනපති කියපු කතාව
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ”රට නගන ගුරු පවුර” යන තේමාවෙන් ලංකා ගුරුසේවා සංගමය සංවිධාන කළ ජාතික ගුරු සමුළුවට අද (17) එක්වෙමින්.
-

මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම
මෙය ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශ සීමා කළමනාකරණ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති.
-

නෙවිල් ලබන 31 වනදා දක්වා රිමාන්ඩ්
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරි දිනකදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
-

අගමැති හරිනි ඉන්දියාවේදී ලබාදුන් පොරොන්දුව
එම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනු ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයට ද එක්විය.
-

මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව පැවසුවේ අදාළ යාත්‍රාව සහ එහි සිටි පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින බවයි.
-

ලොකු පැටීගේ සමඟ ගණුදෙනු කළ කපුවෙකුගේ ගිණුමේ කෝටි 33ක්
ලොකු පැටී සමඟ ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
-

ට්‍රම්ප් මෝදිට කතා කලේ නෑ – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල්, සිය සතිපතා ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් මෙම අදහස් පළ කළා.
-

ඔන්ලියින් ලෝන් ගන්නා අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරනවා.
-

-

රන් මිල තවත් ඉහළට
මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60000කින් අද (16) දින වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල දත්ත පෙන්නුම් කරනවා.
-

සජබ සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.




































