Loading...

ගෑස් මිල වෙනස් වෙයිද?

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා කියා සිටියේ වෙළෙඳපොලේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව මෙම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි.

මසකට වරක් සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව පසුගිය ජුනි මස 4 වනදා අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *