2024 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවර වීමේ ලකුණු පෙන්වමින් 2.2%ක මධ්‍යස්ත ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව ලෝක බැංකු පුරෝකථන කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ 2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළ ආර්ථික පසුබෑමෙන් පසුව මෙම තත්ත්වය දැකිය හැකි බවයි.
කෙසේ වෙතත් රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළෙඳපොල ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරනවා.
Leave a Reply