Loading...

කොළඹ නගරයේ ගස් කඩා වැටීම් ඉහළට

කොළඹ නගර සීමාවේ පසුගිය දින දෙක තුළදී ගස් 20ක් පමණ කඩා වැටී තිබෙනවා.

මේ අනුව කොළඹ නගරයේ අවධානමක් සහිත ගස් සලකුණු කර ඇති අතර මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොමැති බවට හඳුනාගත් ගස්ද තිබෙන බවයි වාර්තා වන්නේ.

දැනට කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් ගස් 100ක් පමණ ඉවත් කර ඇති බවද සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *