Loading...

වැටලීමකට ගිය OICට තියුණු ආයුධයකින් පහරදීලා

වැටලීමකට ඊයේ (03) රාත්‍රියේ ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පහර දීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තලාව පොලිසියේ ප්‍රකාශකවරයෙක් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *