රුසියාවේ උතුරු කොකෙසස් හි ඩගෙස්තාන් ජනරජයේ නගර කිහිපයක එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය ගණන 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දේවස්ථාන, යුදෙව්, ආගමික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබු බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මියගිය පිරිස් අතර පොලිස් නිලධාරීන් 15ක්, ආරක්ෂක නිලධාරියෙක් සහ පුජකවරයෙක් සිටින බවයි.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාරවලින් ඉස්ලාමීය අන්තවාදීන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.








Leave a Reply