රුසියාව
-

රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මියගිය පිරිස් අතර පොලිස් නිලධාරීන් 15ක්, ආරක්ෂක නිලධාරියෙක් සහ පුජකවරයෙක් සිටින බවයි.
-

රුසියාවට නව ආරක්ෂක අමාත්‍යවරයෙක්
ඒ 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ පුටින්ගේ සමීපතමයෙකු වන සර්යෙගි ෂුලෝව් එම ධුරයෙන් ඉවත් කරමින්.
-

රුසියාවේ ප්‍රහාරයෙන් මියගිය ගණන 137 දක්වා ඉහළට
පුද්ගලයින් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ රඟහලකට එල්ලවූ ප්‍රහාරය හේතුවෙන් අද (24) දිනය තුළ රුසියාවට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
-

රුසියාවේ අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් – පුද්ගලයින් 60ක් මරුට
රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.
-

නන්දසේනගේ පොතට රුසියාවෙන් ප්‍රශ්ණයක්?
ජනතතා විරෝධය හමුවේ සිය ධුරය අතහැර පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියූ බව පැවසෙන කෘතියේ කරුණක් සම්බන්ධව රුසියාව සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ සටහනක් තබමින්. විදෙස් තානාපතිවරුන් සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අතර පවතින සබඳතා සීමා කළ යුතු බවට එම පොතෙහි…




