Loading...

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද



බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද (04) පැවැත්වෙනවා.

එරට වේලාවෙන් උදෑසන 7ට මැතිවරණය ආරම්භ වූ අතර රාත්‍රී 10 දක්වා ඡන්දය මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇති.

මැතිවරණ කොට්ඨාස 650කට අදාළව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරුන් මෙම මැතිවරණයෙන් තෝරා ගැනීමට නියමිතයි.

විදෙස් වාර්තා පෙන්වා දුන්නේ ස්කොට්ලන්තයේ සහ එංගලන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා තැපැල් ඡන්ද සඳහා පහසුකම් සලසා ඇති බවයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මහ මැතිවරණය වෙනුවෙන් පසුගිය මැයි 30 වනදා විසුරුවා හරිනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *