මහ බැංකුව
-

මහ බැංකුවෙන් මුල්‍ය ආයතනවලට ලක්ෂ 30ක දඩයක්
මුල්‍ය පනතට අනුකූල නොවෙනසේ ක්‍රියා කරන මුල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කරගෙන ඇති බවද ඔවුන් පවසනවා.
-

ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්
මහ බැංකුව නිකුත් කළ පළමු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.
-

මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහතට
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
-

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
-

මහ බැංකුවේ සේවකයන්ගේ වැඩිකරගත් පඩි කැපීමේ සුදානමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කරගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා. මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ අතර…
-

ගම්මන්පිල මහ බැංකුවේ තටු කපන්න යයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70%කින් වැඩි කර ගැනීම අහෝසි කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතාට ඊයේ (13) භාර දී තිබෙනවා.





