ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය මඟින් මුල්‍ය ආයතනවලට ලක්ෂ 30ක දඩ මුදල් පනවා තිබෙනවා.
මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා තුළ මුල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කරගෙන ඇති බවයි.
මුල්‍ය පනතට අනුකූල නොවෙනසේ ක්‍රියා කරන මුල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කරගෙන ඇති බවද ඔවුන් පවසනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුල්‍ය බුද්ධි ඒකකය එලෙස අයකර ගන්නා දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි.
Leave a Reply