Loading...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ වර්ථමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම උදෙසා මුදල් නෝට්ටු භාවිතා කරමින් ඇති බවත් ඊට සමාජ මාධ්‍ය තුළ ලබාදී ඇති ඉහළ ප්‍රවර්ධන දායකත්වය සැලකිල්ලට ගනිමින්.

ඔවුන් මෙහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටුව සහ කාසි භාවිතය පිළිබඳව සම්මතයන් ඉක්මවා යන අය හට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනය පහතින්,


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *