ජාතික ජන බලවේගය
-

අනුර ගැන සම්බන්ධ ව්‍යාජ ලිපියක් ගැන CID විමර්ශනයක්
එම බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ තිබෙනවා.
-

අනුර සජිත් විවාදයට සජබෙනුත් දින දෙයි
පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටුව අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
-

අරගල සමයේ දී සජිත් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ජොන්ස්ටන්ගෙන් අනාවරණයක්
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
-

විවාදයට එන්නේ නැත්නම් කියන්න – ජාතික ජන බලවේගයෙන් සමඟි ජන බලවේගයට ලිපියක්
ජාතික ජන බලවේගය එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ යෝජිත විවාදය සඳහා මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමැති දිනයක් යොදා ගැනීමට එකඟත්වය පළකර ඇති බවයි.
-

ජාතික ජන බලවේගයේ සාමාජිකාවක් ඝාතනය කරලා
ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවක් ඝාතනය කර තිබෙනවා.
-

IMF සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක්
ජාතික ජන බලවේගයේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ පවත්වා තිබෙනවා.
-

රටවල් 06 රාජ්‍යතාන්ත්‍රිකයන් අනුරව හමුවෙයි
රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (06) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සාකච්ඡා සඳහා පලස්තීන, බංග්ලාදේශ, තුර්කි, ඉන්දුනීසියාව, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. මෙහිදී ජාතික ජන බලවේගයේ…






