විජයදාස රාජපක්ෂ
-

විජයදාසත් ඇප මුදල් තැන්පත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ශවයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටින බවද සඳහන් වනවා.
-

විජයදාස ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඒ මහතා එහිදී සඳහන් කළේ තමන් 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොව වෙනත් සන්ධානයකින් බවයි.
-

-

ඇමති විජයදාසගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බවයි.
-

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටළුවට අධිකරණ ඇමතිගෙන් විසදුමක්
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
-

දුමින්දගේ පෙත්සම විභාගයට අවසර
අදාළ නියෝගයේ සඳහන් වන්නේ දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බවයි.
-

විජේදාසගේ පත්වීම පිළිගන්නේ නෑ – ලසන්ත අලගියවන්න
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙකු වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි.
-

අධිකරණ ඇමති සංශෝධන ඉල්ලා අස්කර ගනී
අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.




