ඉන්ධන මිල
-

-

-

-

අද මැදියම් රැයේ සිට ඉන්ධන මිලේ දැනෙන වෙනසක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සියළු ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවන බවයි.
-

කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ
අපේ රටට විදේශ විනිමය ලැබෙන මාර්ග කීපයක් ඇත.ඒ අතරින් බහුදින ධීවර කර්මාන්තකරුවන් පමණක් වසරකට ඩොලර් බිලියන 300 ක පමණ විදේශ විනිමය අප රටට ගෙන එන බව කියති. ධීවර දෙපාර්තමේන්තුවේ සටහන් වලට අනුව මෙරට බහුදින යාත්රා 6000 ක් පමණ ලියාපදිංචි කර ඇත.එක් බහු දින යාත්රාවක අවම වශයෙන් ධීවරයින් 7 දෙනෙකු සේවය කරති.ඒ අනුව පෙර සදහන් කර…
-

ඉන්ධන මිල සහ ගෑස් මිල ගණන් සංශෝධනය වෙයි
අද (01) මැදියම් රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.



