Loading...

ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

අදාළ සංශෝධනය යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර තවත් වර්ග දෙකක මිල ගණන් නොවෙනස්ව පවතිනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 344කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41කින් අඩුවී තිබෙනවා.

එහි නව මිල වන්නේ 379ක් පමණි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු වී අතර එහි නව මිල රුපියල් 355කි.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු කර නැහැ.

මේ අතර IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *