චීනය
-
අමෙරිකාව සමඟ ඕනෑම යුද්ධයකට සුදානම් – චීනය
ඊයේ (05) චීන තානාපති කාර්යාලය නිකුත් කළ X පණිවිඩයේ මේ බව සඳහන්ව ඇත.
-
ට්‍රම්ප්ගේ 10%ක අතිරේක තීරු බද්ද ගැන සාකච්ඡාවකට සුදානම් – චීනය
චීනය පවසන්නේ අමෙරිකාවේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කිරීමක් බවයි.
-
වෛරස ව්‍යාප්තිය ගැන බය වෙන්න එපා – චීනය
ඔවුන් පෙන්වා දෙන්නේ ශීත කාලය උදාවීම සමඟ මෙවැනි වෛරස පැතිරීම සාමාන්‍ය දෙයක් බවයි.
-
චීනය සිම්බාබ්වේ ණය ගැන ගත් තීරණය
මෙම තීරණය සමඟ සිම්බාබ්වේ රාජ්‍ය මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාරයක් වනු ඇති බවද චීනය පෙන්වා දෙනවා.
-
චීන ආර්ථිකය තවත් නරක අතට හැරෙන ලකුණු?
සේවකයන් ගෙවිය යුතු වැටුප් ලබා නොදී සේවකයන් පහකිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
-
අභ්‍යන්තර ගැටුම් නිසා චීනයේ රාජ්‍ය පාලනය දැඩි අර්බුදයක
චීනයේ අභ්‍යන්තර රාජ්‍ය පාලනය දැඩි අර්බුධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.
-
-
චීනයේ ප්‍රකාශයට ඉන්දියාවේ විරෝධය
අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධව චීන ආරක්ෂක අමාත්‍යාංශය කර ඇති ප්‍රකාශය පිළිබඳව ඉන්දියාව සිය විරෝධය පළකර තිබෙනවා.
-
චීනය ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක් පිහිටුවීමේ සුදානමක්?
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදී ඇති බව අමෙරිකානු නවතම බුද්ධි වර්තාවක පෙන්වා දී තිබෙනවා. චීනය අප්‍රිකාවේ ජිබුටි රාජ්‍යයේ සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් එහාට ගොස් ඇති බව සඳහන් වනවා. අදාළ වාර්තාවට අනුව මියන්මාරය, කියුබාව, ගිනියාව, පාකිස්ථානය, සීෂෙල්ස් යන රටවල ද හමුදා…