Loading...

චීනයේ ප්‍රකාශයට ඉන්දියාවේ විරෝධය

අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධව චීන ආරක්ෂක අමාත්‍යාංශය කර ඇති ප්‍රකාශය පිළිබඳව ඉන්දියාව සිය විරෝධය පළකර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ චීනයේ ප්‍රකාශය විකාර ප්‍රකාශයක් බවයි.

අරුනාචාල් ප්‍රදේශ් ඉන්දියාවේ ඊසාන දිග ප්‍රාන්තයක් ලෙස සැලකෙනවා.

එය චීන පාලනයේ පවතින දකුණු ටිබෙට්යට ආසන්නයේ පිහිටා තිබෙනවා.

කෙසේ වෙතත් චීනය කියා සිටින්නේ අරුනාචාල් ප්‍රදේශ් දකුණු ටිබෙට්යට අයත් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *