බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව සඳහන් කළේ අද (20) සිට ලබන 22 වනදා දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.
රුපියල් 25000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව සඳහන්.
Leave a Reply