මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වනවා.
බුද්ධි අංශ වාර්තාවක් මඟින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන්.
ඒ අනුව අමාත්‍යවරයාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද එම වාර්තා මඟින් දැනුම් දී තිබෙනවා.
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදීමත් ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් අමාත්‍යවරයාට පාතාල තර්ජනය එල්ල වීමට හේතු වී ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් කොපමණ පාතාල තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය නොනවත්වන බව අමාත්‍යවරයා පසුගියදා කියා සිටියා.








Leave a Reply