Loading...

පාකිස්ථානයේ මහජන විරෝධතා ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීම සහ උද්ධමනය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මහජනතාවට එල්ල වී ඇති පීඩනයට එරෙහිව පාකිස්ථානයේ මහජන විරෝධතා වර්ධනය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථානයේ මතුව ඇති තත්ත්වයට විරෝධය දක්වමින් විදෙස් රටවලදී ද මෙවැනි ආකාරයේ විරෝධතා පැවැත්වෙන බවයි.

මේ ආකාරයේ විරෝධතාවයක් පසුගිය දා බ්‍රිතාන්‍යයේ පාකිස්ථාන කොන්සල් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *