Loading...

ගෑස් මිල අඩුවෙයි

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අද (02) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර තිබෙනවා.

මේ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3690කි.

කිලෝ 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 1482කි.

කිලෝ ග්‍රෑම් 2.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 694කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *