Loading...

ඉන්ධන පරිභෝජනය 50%කින් අඩු වෙලා

මෙරට ඉන්ධන පරිභෝජනය 50%කින් අඩු වී ඇති බව වාර්තා වනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවයි.

කෙසේ වෙතත් කිසිඳු හිඟයකින් තොරව සියළු ඉන්ධන රට තුළ පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *