Loading...

හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මරණ දඬුවම නියම කර තිබෙනවා.

ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ මගින් තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනාවලට වරදකරු කරමින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීරණයට අනුව මෙම දඬුවම නියම කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *