බංග්ලාදේශය ඇමතිනි ෂෙයික් හසීනාට සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ ඇය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇය බංග්ලාදේශයෙන් පළා ගොස්ව ඇති බවයි.
විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැටීමට පෙර අගමැතිනිය නිල නිවසින් පිටත්ව තිබෙනවා.
මේ වන විට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී ඇති බව සඳහන්.








Leave a Reply