බංග්ලාදේශය
-

බංග්ලාදේශ අගමැතිනි ධුරය හැර යයි
එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඇය බංග්ලාදේශයෙන් පළා ගොස්ව ඇති බවයි.
-

බංග්ලාදේශයේ සිටි සිසුන් පිරිසක් අද දිවයිනට
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.
-

බංගලියන්ට එරෙහි ජය සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට
ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.
-

ශ්‍රී ලංකාව හමුවේ බංගලියන්ට පළමු ටෙස්ට් තරඟයෙන් අමිහිරි පරාජයක්
බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.
-

සිංහ බංගලි එක්දින තරඟාවලිය අද ඇරඹේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය අද (12) ආරම්භ වෙනවා.




