Loading...

ඉරාන තානාපතිට පහර දුන් ව්‍යාපාරිකයාට ඇප

මෙරට ඉරාන තානාපතිට පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ සැකකාර ව්‍යාපාරිකයා අද (22) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොළඹ සාප්පු සංකීර්ණයක රථ ගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *