Loading...

වැටුප් වැඩි වීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ යළිත් වරක් වැටුප් වැඩි කිරීමක් මේ වසරේ දී සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට අද (06) වැල්ලවායේ දී එක්වෙමින්

මෙම වර්ෂයේ මැතිවරණ කාල සීමාවක් එළැඹෙන බැවින් එය සිදුකළ නොහැකි බවද ඔහු එහිදී සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලබන වසරේ අයවැය හරහා වැටුප් වැඩි කළ හැකි බවයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *