තද වැසි සම්බන්ධව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මේ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වෙනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිරතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවැතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.
තවද බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
Leave a Reply