Loading...

කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුදු රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන බවයි.

රීමල් සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං සමඟින් තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *