Loading...

,

BREAKING – ලසන්ත වික්‍රමසේකර ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැක පුද්ගලයා අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

මෙම මෙහෙයුම සඳහා රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ද ලැබී තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *