Loading...

පාකිස්ථානයේ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 39ක් මරුට

නිරතදිග පාකිස්ථානයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස මියගොස් පිරිස අතරින් වැඩි දෙනෙක් ගොවීන් බවයි.

ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්ව ඇති බවද සඳහන් වනවා.

මේ අතර ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවිබිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් පාකිස්ථානයේ විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවාව ද අඩාල වී ඇති බව වාර්තා වනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *