මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 7ක්. අපි බලමු ඒ ආසන 7 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා.
ජාතික ජන බලවේගය
ගලප්පත්ති ආරච්චිගේ නිහාල්
අතුල වෙළදගොඩ හේවගේ
ප්‍රභා රුවන් සෙනරත්
අරවින්ද සෙනරත් විතාරණ
අන්දෙනිය ගමගේ විරලතා කරුණාරත්න
අහමඩ් ඉෂාන් මොහොමඩ් ඉස්තියාස්
සාලිය සදරුවන් මදරසිංහ
වෙද ආරච්චිගේ තුෂාර චන්ද්‍රසිරි වෙදආරච්චි
දික්කුඹුරගේ කමල් තුෂාර
වික්‍රම මුදලිගේ ගුණදාස
සමගි ජන බලවේගය
දිලිප් වෙද ආරච්චි
උපුල් සංජීව ගලප්පත්ති
තෙන්නකෝන් ගමගේ සේනාරත්න
තල්පාවිල විදාන කංකානම්ගේ ගාමිණී
පේදුරු ආරච්චිගේ සුජිත් මුතුකුමාරණ
සමරසිංහ පේමරත්න
සෆ්ඩියුදින් මොහොමඩ් රිෂාම්
ඔජිත් සුදර්ශන ලියන පතිරණ
සුභක ප්‍රදීප් කුමාර වගාරච්චි
සනත් මධුසංක
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ
අමරවීර විදාන කංකානම්ගේ අමරවීර
අජිත් නිශාන්ත රාජපක්ෂ
කරහින්ගේ චන්ද්‍ර හීන්ගේ චන්ද්‍රසේන
ගුණවර්ධන මානගේ දිනේෂ් කුමාර
මානවඩුගේ කැලුම් ජානක
මොහොමඩ් ගුහාරි මොහමඩ්
ගුණතිලක ජයසේකර
කුඩා අන්තෝනි හේවා ගමගේ අමිල කුමාර සිංහ
රණවීර කොඩිතුවක්කුගේ මහින්ද පුෂ්ප කුමාර
අරුණ කුමාර සදසිරි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
දෙනගම විතාරණගේ චානක දිනුෂාන්
කපිල දිසානායක
ජනිත් සෙනරත් විදාන පතිරණ
අබේවර්ධන දිනේෂ් ඉන්දික
තංගල්ලේ ගෝතම හිමි
හතරසිංහගේ කරුණාරත්න
එම්. කේ. කසුන්
විහග කුලතුංග
චමින්ද සූරිය පටබැදි
චතුමිණී දිල්ෂානි විජේනායක
සර්වජන බලය
සෙනරත් හේවගේ ප්‍රසාද් මංජුල
කපිල සෙනරත්
කලු හැන්නැදිගේ දර්ශන ප්‍රදීප්
විදාන ගමගේ සමන් කුමාර
ගනේෂ් එරංග ගජවීර
වත්තගේ චින්තක සම්පත්
විදාන පතිරණ නිරෝෂිත චාමින්ද
ප්‍රියන්ත විද්‍යාතිලක විපුල ගුණ
තරිදු ඩමේෂ් ජයසිංහ
බෝගල කංකානම්ගේ දයාරත්න
හම්බන්තොට නියෝජනය කරමින් ගියවර පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගෙන සිටි මන්ත්‍රීවරුන්ගේ profiles පහතින් දැක්වේ.







හම්බන්තොට අපේක්ෂකයන් ගැන කතා කළ පොඩ්කාස්ට් එක පහතින්..
සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි
Leave a Reply